ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩෝ” හැරිස් මහතා අද (11) දින හදීසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා මියයන විට 49-හැවිරිදි වියේ පසු වූණි.
අද (11) උදෑසන ඒ මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි තම නිවෙසට පැමිණ ඇති අතර එහිදී ඔහු හදිසියේ මියගොස් ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින බව සඳහන් වේ.




