Headlines

    ඇම්.ජී. වීරසේන පාර්ලිමේන්තුවට

    ඇම්.ජී. වීරසේන මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    ඒ අභාවප්‍රාප්ත එච්. නන්දසේන මහතා වෙනුවට පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *