Headlines

    පළමු පාසල් වාරය අදින් අවසන්

    මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වේ.

    ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සදහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

    පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24වන බදාදා දින ආරම්භ වේ.

    මේ අතර මුස්ලීම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 17වන බදාද දිනයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *