Headlines

    හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පෙරවරු 10යි 17 ට යෙදී තිබුණි.

    ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි.

    හිසතෙල් ගෑමේ ජාතික උත්සවය වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත් වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *