Headlines

    අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ

    සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතය.

    ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය අංශය පවසයි. 

    පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දිනෙන් අවසන් කෙරුණි.

    මේ අතර ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023 අධ්‍යනය පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත තිබේ.

    ඒ අනුව මැයි 3 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *