Headlines

    ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

    රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *