Headlines

    දුම්රිය ධාවනය යළි අර්බුදයක

    තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බවය.

    දෛනිකව දුම්රියේ ඇති වෙන දෝෂයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුළ ජනතාව කුපිත වී බැන වැදීම් සිදුවන බවත් පැවසු ඒ මහතා පුහුණුව ලැබූ පිරිස් මේ කටයුත්ත සඳහා වහාම බඳවා ගන්නා ලෙස තමා ඉල්ලීමක් කරන බවත් පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *