Headlines

    මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

    විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *