Headlines

    යාපනය සරසවියේ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ල ජනපති විවෘත කරයි

    යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

    එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපිත කර තිබේ.

    යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුවය. ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 942කි.  
     

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *