ඉතා මියුරු ගීත තනු සිය ගණනක් සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසුවිය.
ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය.