Headlines

    විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්

    විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.

    2024  මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බව එම නිවේදනය සඳහන් වේ.

    එමෙන්ම 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 කි.

    එය 2023 ජනවාරි – මැයි මාස හා සසඳන විට 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *