Headlines

    පුටින් ට අනතුරු ඇඟවීම්

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.   

    මේ අතර අමෙරිකාව සහ දකුණු කොරියාව පවසන්නේ එමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද සබඳතා තවත් වර්ධනය විය හැකි බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට එරෙහි ක්‍රියාවක් බවත් ය.

    රුසියානු ජනපතිවරයාගේ සංචාරය හේතුවෙන් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද සම්බන්ධතා ප්‍රවර්ධනය නොවිය යුතු බවට අමෙරිකානු සහ දකුණු කොරියානු පාර්ශ්ව අනතුරු අඟවා තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *