Headlines

    දිස්ත්‍රික්ක 11ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝ 7,700ක්

    දිස්ත්‍රික්ක 11 ක් පුරා ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මඟින් එම අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7,700කට අධික ප්‍රමාණයක් එක් රැස්කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චතුර මල්වැන්න මහතා සඳහන් කළේ, අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන යෙමු කිරීමට පියවර ගෙන ඇති බවය.

    “ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සිදුකරනු ලැබූ අපද්‍රව්‍ය එකතු කිරීමේ පසුගිය 3 හා 4 යන දිනවල සිදුකරනු ලැබුවා පළාත් 4ක, දිස්ත්‍රික්ක 11ක මධ්‍යස්ථාන 97ක. එහිදී විවිධ බාධක පැමිණියා වර්ෂාපතනයත් එක්ක. මෙම මධ්‍යස්ථාන 97 අපිට හැකිවුණා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7,777ක් එකතු කරගන්න. මේක එක්තරා විදියක ජයග්‍රහණයක්.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *