Headlines

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන ආ කැබිනට් යෝජනාව

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

    අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන පරිදි පසුගිය වසරවල ලද අත්දැකීම් පදනම් කරගෙන එම සංශෝධන කිරීමට නියමිතය.

    එකී සංශෝධිත අනුව 2025 වසර සඳහා සහ ඉන් ඉදිරියට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ යෝජනාව ට අනුමැතිය ලැබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *