Headlines

    ට්‍රම්ප් ගෙන් ග්‍රීන් කාඩ්

    මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

    ඒ අනුව අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බව ඔහු පවසා ඇත.

    සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයකි.

    එමගින් අමෙරිකාවේ අධ්‍යාපනය ලැබූ ඉන්දීය සහ චීන ජාතිකයින් නැවත සිය මව් රටවලට යෑම පාලනය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව සඳහන් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *