Headlines

    LPL ටිකට් විකිණීම ඇරඹෙයි

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වෙයි. එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙයි.

    ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

    මේ අතර නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කළ යුතුය…

    https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true

    LPL තරගාවලියේ තරග 5ක් නුවර පැවැත්වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *