Headlines

    අලුත් අරමුණක් වෙනුවෙන් රටවල් 4ක් සාකච්ඡා කරයි 

    අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිතය.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ ටෝකියෝ නුවරදී එම හමුව සිදුවනු ඇති බවය.

    ආයෝජන අවස්ථා, අධ්‍යාපනික සහ වෘත්තීය හුවමාරු කිරීම් ඇතුළු තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිලාභ ලබාදිය හැකි ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *