Headlines

    රුසියානු බුද්ධි අංශ නිලධාරියාට බෝම්බ ප්‍රහාරයක්

    රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කර කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබේ.
     
    අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    එම පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා තිබුණි.

    එම බුද්ධි අංශ නිලධාරියා සිය බිරිඳ සමග ඔහුගේ මෝටර් රථයට නැගීමෙන් අනතුරු එම බෝම්බර පුපුරා ගොස් තිබේ.

    එම පිපිරීම හේතුවෙන් එම නිලධාරියාගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *