ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර තිබේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවය.
මෙම අඩුකිරීම සැතැම්බර් මස 06 වනදා සිටි ක්‍රියාත්මක ය.