Headlines

    දිලිත් ගේ විශ්වාසය

    සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී අද (21) සිය ඡන්දය ප්‍රකාශ කළේය.

    “සතුටු දැයක්” නිර්මාණය කිරීම සඳහා 2024 ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා ජන වරම ඉල්ලා සිටියේය.

    ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

    “ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව, තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස ජනතාවට අවස්ථාවක් ලැබුණා වෙනසක් ඇති කර ගැනීමට. සම්ප්‍රදායික දේශපාලනය තවමත් මුල් බැසගෙන තිබෙන සමයක මට විශ්වාසයක් තියෙනවා මම විශාල අභියෝගයක් කළා මෙම පවතින තත්ත්වයට. එමගින් මේ රට ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස් ශ්‍රී ලංකාවක් එහෙමත් නැතිනම් තුන්වැනි ලෝකයේ සිට පළවෙනි ලෝකයට ගමනක් යන දේශපාලනයක ආරම්භයක් අපිට සනිටුහන් කරන්න අපිට පුළුවන් වුණා..”  

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *