Headlines

    මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    ඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975
    ජාතික ජන බලවේගය – 55,498
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139
    තමිල් මක්කල් විදුතලයි පුලිකල් – 31,286
    සමගි ජන බලවේගය – 22,570

    ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රි ධූර 03ක් හිමිවී ඇත.

    ඊට අමතරව ජාතික ජන බලවේගයට 01ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 01ක් බැගින් හිමිවී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *