Headlines

    ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *