Headlines

    බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රිය කාලසටහනක්

    තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබේ.

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ
    ගමනාගමන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ද කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බවය.

    ඒම කාලසටහන පහතින්,

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *