Headlines

    සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

    අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය.

    එම කාලසටහන පහතින් දැක්වේ

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *