Headlines

    ජර්මනියේ මැතිවරණ ජය කන්සවේටිව් පක්ෂයට

    ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.

    ඒ අනුව එම පක්ෂයේ  නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි.

    ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *