Headlines

    sp

    පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

    හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කොටසට ‍මෙලෙස ජල සැපයුම අත්හටුවන බවයි.

    Read More

    විශ්ව රූ රැජිණ (Miss Universe) ඇන්ඩ්‍රියා මේසා..

    විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය මේ වසර දක්වා කල් දැමුණි. මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදීය. ඒ අනුව විශ්ව රූ රැජිණ තරගයේ කිරුළ මෙක්සිකෝ රූ රැජිණ වූ ඇන්ඩ්‍රියා මේසා ජයග්‍රහණය කළේය. ලොවපුරා රටවල් රැසක රූ රැජිණියන් 73 න්…

    Read More

    මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට අදට වසර 12..

    තිස් වසරක පුරා මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) වසර 12ක් සපිරෙයි. “ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” – 12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

    Read More

    රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක් එල්ලවෙයි..

    කිසියම් කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක් එල්ලකර තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර  ඇති බවයි. මෙහි දී එම වෙබ් අඩවි 4…

    Read More

    ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට දියරයක්..

    ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ වන විටත් එම දියරය හදිසි භාවිතය සඳහා ඉන්දියානු සෞඛ්‍ය අංශවල අවසරය ලැබී ඇති බවයි. ඒ අනුව මෙම නව දියර ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව වාර්තා වේ. මෙම ඖෂධය…

    Read More

    ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් තොර වෙසක්..

    සම්බුදු තෙමඟුල සමරමින් පවත්වන මෙවර වෙසක් උත්සවයේදී ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිමවන ලද වෙසක් සැරසිලි භාවිතා නොකර පරිසර හිතකාමීව කටයුතු කරන මෙන් පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, වාර්ෂිකව පොලිතීන් හා ප්ලාස්ටික් ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 5,800 ක් පමණ වන අතර වාර්ෂිකව මෙරටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින්..

    ගෙවුණු දිනය (16) තුළ කොවිඩ් අසාදිතයින් 2,275 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 438 ක් ලෙස දැක්වේ. ඉන් ආසාදිතයින් 56 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ මිරිහාන ප්‍රදේශයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන්…

    Read More

    දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිළධාරී වසම් 70 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (17) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මේ අතර තවත් දිස්ත්‍රික්ක 07ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව ද ඉවත් කර ති⁣බේ.

    Read More

    ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියයයි..

    ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සිදුවන ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර ඊට ළමුන් 36 දෙනෙකු ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය සඳුදා සිට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 920 කට අධික බව වාර්තා වේ. පසුගිය සඳුදා සිට එල්ල කරන…

    Read More

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීමට අවසර ..

    මෙරට සංචරණ සීමා පනවා ඇති කාල සීමාවල ජනතාවට අවශ්‍ය එළවළු, පළතුරු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරිමට අවසර දී ඇති බව වාර්තා වේ. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේය. ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන්…

    Read More