ඊයේ දිනයේත් මෙරට කොරෝනා ආසාදිතයි 1500 සීමාව ඉක්මවයි – දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..
මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරටින් ඊයේ (02) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1891 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්…