යුරේනියම් රසායනික ද්‍රව්‍ය සමඟ නෞකාවක් හදිසියේ ම හම්බන්තොට වරායට..
නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇතිවු බව කියන යාන්ත්‍රික දෝශයක් නිසා ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොට වරායට නෞකාවක් පැමිණ ඇති අතර මෙම නෞකාවේ විකිරණශිලි ද්‍රව්‍ය වන යුරේනියම් රසායනිික ද්‍රව්‍ය පැවති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව එවැනි උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය…