රොෂාන් අබේසුන්දරට උසස්වීමක්..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර නායක රොෂාන් අබේසුන්දර මහතාට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2021 04 15 වන දින සිට නායක ගුවන් භට නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා උසස්වීමක් ලබා දීම අද (15) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය. ඒ, පසුගිය (11) වැනිදා ඔහු නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වීම හේතුවෙනි. ශ්‍රී…