පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් ප්‍රති අපනයනයට උපදෙස්..
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද කන්ටේනර් පරික්ෂා කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් 95ක් ප්‍රති අපනයනයට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එහි දී අදාළ කාලසීමාව තුළ කන්ටේනර් 1000ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒවා මෙරටට ගෙන්වා ඇත්තේ මලයාසියාව, පිලිපීනය, ඉන්දුනිසියාව ඇතුළු රටවලිනි….