ලොවපුරා කිතුණුවන්ගේ ශුද්ධ වූ මහ සිකුරාදා දිනය අදයි..
ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, මිනිස් සංහතිය වෙනුවෙන් දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අද (02) දිනට යෙදී තිබේ. අද (02) දිනයේ දී ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් සිදු කරනු ලබනු ඇත. ඒ අනුව ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය…