රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධුරයෙන්ඉල්ලා අස්වී ඇති බව සඳහන් වේ. සේවා අවශ්‍යතාවයක් මත ඒ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. දින 52 ආණ්ඩුවේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 ඔක්තෝම්බර් මාසයේ දී නාලක කළුවැව මහතාව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලදී….