වතු සේවකයින්ගේ දෛනික වැටුප රු.1000 දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
වතු සේවකයිගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර මාර්තු මස 05 වැනිදා සිට එම තීරණය බල පැවැත්වෙන ලෙස එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට මෙම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත්…