ශ්‍රී ලංකාවේ පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ..
ශ්‍රී ලංකාවේ පළමු LNG හෙවත් ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් අද (05) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ විය. මෙම බලාගාරය සඳහා ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් බව වාර්තා වේ. ඒ අනුව මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාර මගින් මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව…