Headlines

    sp

    කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද පැය 16ක ජල කප්පාදුවක් – හෙට දිනයේදීත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (20) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් කොටිකාවත්ත, මුල්ලේරියාව…

    Read More

    නාසා හි පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබස්වා තිබේ.

    අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගමන් ගන්නා පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව අද (19) අළුයම ගොඩබස්වා තිබේ. ඒ මෙරට වේලාවෙන් අද (19) අලුයම 2.30ට පමණ පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්වීම සිදු කර ඇත. අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක…

    Read More

    ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.

    ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ. ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියළු ගුවන් ගමන් අක්‍රීය වීමත් සමඟ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිට වූ සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය නැවතත් අද…

    Read More

    දිවයිනේ සියළුම පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩපිළිවලක්

    Q.I.B විශ්වවිද්‍යාලය මගින් දිවයින පුරා පිහිටි පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව පාසල් සඳහා ලබාදෙන එම උපකරණ පිළිබඳව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා දැනුවත් කිරීම හා එම උපකරණ සංකේතාත්මකව අමාත්‍යවරයා…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-19) – වයස අවුරුදු 20 කාන්තාවකුත් මියයි (ඊයේ ආසාදිතයින් 514 යි මරණ 08 යි)

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 514 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 13 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 501 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණීමට තිබූ තහනම වහාම ඉවතට – “අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න” ජනපති කියයි.

    බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සංචාරකයින් කටයුතු කළ යුතු අතර සංචාරකයින් දිවයිනට පැමිණිමෙන්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-18) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම මරණ ඊයේ දිනයෙන් (ඊයේ ආසාදිතයින් 722 යි මරණ 13 යි)

    අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 9 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 713 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අගමැති සුරතින් ජනතා අයිතියට.

    කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊ‍යේ (17) දින පෙරවරුවේ විවෘත කෙරිණි. ඒ අනුව මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන අතරම දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර…

    Read More

    UAE අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය අලුත් කරයි – හෝප් මෙහෙයුමේ අඟහරුගේ පළමු ඡායාරූපය පෘථිවියට එවයි.

    එක්සත් අරාබි එමීරයේ අඟහරු මෙහෙයුම යටතේ ගුවන්ගත කෙරුණු අභ්‍යවකාශ යානය මගින් ලබාගත් අඟහරු ග්‍රහයාගේ පළමු වැනී ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේදී (14) ප්‍රසිද්ධියට පත් කර තිබේ. අඟහරුවාදා (16) අභ්‍යවකාශ යානය රතු ග්‍රහලෝකය වටා කක්ෂයකට ඇතුළු වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ යානයක් අඟහරුවෙත යැවූ ඉතිහාසයේ පළමු අරාබි රට බවට පත්වීමට හැකි විය. මෙම පළමු ඡායාරූපය…

    Read More

    ජපන් රජය විසින් පොලිසියට පරිත්‍යාග කළ වාහන ඊයේ ජනපතිට භාරදෙයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් එම රථ වාහන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ…

    Read More