Headlines

    sp

    කොළඹ සහ ගම්පහ සම්පූණයෙන් විවෘත වේ – කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය.

    කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (08) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව බොරැල්ල පූගොඩ මිනුවන්ගොඩ අම්බලන්තොට උප ප්‍රදේශ කිහිපයක් හුදෙකලාව ඉවත් කර ඇති අතර මෙ සමග අද (08) සිට කොළඹ…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-08) – ඊයේ ආසාදිතයින් 772 යි මරණ 05 යි

    අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 772 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියළුම දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 245 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 214…

    Read More

    කොවිඩ් හමුවේ දියවැඩියා අභියෝගය ජයගන්නේ කෙලෙසද?

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත. මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම හේතුවෙන් ඒම රෝගය පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14…

    Read More

    ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය, මියුරි සමරසිංහ දැයෙන් සමුගනී

    ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ (06) සිය ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසු අතර අවසන් කාලයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදින ලදී. ඇය මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ…

    Read More

    මියන්මාර හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට සිදු වූ පළමු විශාල වීදි විරෝධතා මධ්‍යයේ එරට හමුදාව විසින් මියන්මාරයේ වැසියන්ට අන්තර්ජාල ප්‍රවේශය අවහිර කරයි.

    සඳුදා (01) කුමන්ත්‍රණයට එරෙහිව එරට විශාලතම රැලියට තවමත් දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වීම නිසා මියන්මාරයේ හමුදා පාලකයින් රටේ අන්තර්ජාලය වසා දමා තිබේ. කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයෙන් හමුදාව බලය ලබා ගත් දා සිට පළමු වීදි පෙලපාලිවලට දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධය දැක්වීම නිසා මියන්මාර බලධාරීන් ඊයේ (06) අන්තර්ජාල සම්බන්ධතාවය සීමා කර තවත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි…

    Read More

    කෝවිෂීල්ඩ් එන්නත කියන්නේ මොකක්ද? අතුරු ආබාධ තියෙනවාද? ආසාත්මිකතා ඇතිවෙයිද?

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ් එන්නත ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් ලෙස ගිය මාසයේ (28 ) දින අප රටට ලැබුණු අතර එම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන කෝවිෂීල්ඩ් (CoviShield) යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නතකි. ඊට පසු දින (29) සිට අප රටෙහි එන්නත්කරණය ඇරඹූ Oxford-Astrazeneca කෝවිෂීල්ඩ් නම් වන එන්නත…

    Read More

    දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් වැඩ අරඹයි.

    දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් ඊයේ (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ. කිලෝ මීටර් 28කින් යුත් මෙම උමග වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ මෙය ඉදි කෙරේ. මෙය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම…

    Read More

    සඳුදා සිට මිල අඩු වන භාණ්ඩ – අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ක මිල අඩු වේ.

    එළඹෙන සඳුදා (08) සිට මාස 3කට මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සතොස හා සමූපකාර හරහා පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම භාණ්ඩ මිල අඩු කිරීම පිළබඳ ඊයේ (05)වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව සදුදා සිට මිල අඩුවන භාණ්ඩ නම්,…

    Read More

    දළදා මාලිගා භූමියේ ඊයේ උණුසුම් තත්වයක් – ‘සිංහලයේ ධජය’ එසවීමට යමේදී පොලිස් විරෝධයක්

    ඊයේ (04) පෙරවරුවේ ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයක් විසින් ජාතික නිදහස් දිනය හේතුවෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ “සිංහලයේ ධජය” නම් වූ ධජය එසවීම සඳහා උත්සාහ කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගැනීමත් සමග දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය. ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයේ කැඳවුම්කරු බව කියන පූජ්‍ය මැදිරිගිරියේ සුකි නම්…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-05) – ඊයේ ආසාදිතයින් 706 යි මරණ 07 යි

    අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 706 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 704 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (04) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More