Headlines

    sp

    ප්‍රදේශ කීපයක හුදකලා තත්ත්වය ඉවතට- මතුගම ග්‍රාම නිලධාරී වසමක් හුදකලා වෙයි

    අද (05) උදෑසන 10 සිට මාතලේ පොස්ලේන්, ඉසුරු මාවත හා එක්සත් ජනපදය යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇති බව කෙවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ය. තවද අද (05) උදෑසන සිට මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බොන්දුපිටිය 727 ග්‍රාම නිළදාරී වසම හුදකලා…

    Read More

    සිවිල් අකීකරුකම වර්ධනය වීමත් සමග මියන්මාර හමුදාව විසින් Facebook ප්‍රවේශය අවහිර කරයි

    මියන්මාරයේ ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් – ෆේස්බුක් එරට ජනතාව විසින් විරෝධතා සංවිධානය කිරීමට භාවිතා කරන ලද අතර ඒ හේතුවෙන් එරට හමුදාව විසින් Facebook සහ Whatsapp සදහා ප්‍රවේශ වීම සීමා කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සූ කී රජය නෙරපා හැර දින කිහිපයකට පසු මියන්මාරයේ හමුදාව අන්තර්ජාල සේවා සපයන්නන්ට ෆේස්බුක් වෙත පිවිසීම අවහිර කරන ලෙස…

    Read More

    ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක්ගේ Neuralink සාර්ථකයිලු

    ටෙස්ලා සමාගමේ හා ස්පේස් එක්සි හිමිකරු වන ලොව අංක එකේ ධනවතා , එලොන් මස්ක් 31 වන දින රාත්‍රියේ BBC හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමා ආරම්භ කළ සමාගමක් වන නියුරලින්ක් විසින් වඳුරෙකු මනසින් වීඩියෝ ක්‍රීඩා කිරීමට පෙළ ගැසී ඇති බවයි. නියුරලින්ක් මගින් වඳුරාගේ හිස් කබලට පරිගණක චිපයක් දමා එය මොළයට සම්බන්ධ කිරීම සඳහා “කුඩා…

    Read More

    හොදම මාස්ක් එක මොකක්ද? – දැනගෙන මාස්ක් පදිමු…

    රෙදි මාස්ක් එක හොදද? සර්ජිකල් මාස්ක් එකද KN95 එකද වඩාත්ම හොද? මේවා අපි හැමෝටම මාස්ක් ගැන තියෙන ගැටලු. ඉතා සියුම් නූල් අපිළිවෙළට සෑම තැනකම වියූ කෙදි සමූහයක් වශයෙන් සර්ජිකල් මාස්ක් එකක අන්තර්ගතය සකස් වෙනවා. මෙවැනි ලේයර දෙකක් තුනක් එකතු කර ඉතාම කුඩා අංශුවකට පවා ඒ හරහා ගමන් කළ නොහැකි ලෙස තමයි මේ සර්ජිකල් මාස්ක් නිර්මාණය…

    Read More

    73 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි

    වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි. එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම…

    Read More

    73 ජාතික නිදහස් උත්සවය හෙට දිනයේ දී අභිමානවත්ව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් – අදත් කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්

    73 වන නිදහස් දින සමරු උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් 73 පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව හෙට (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ වේ. වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-03) – ඊයේ ආසාදිතයින් 715 යි මරණ 07 යි

    අද දින (03) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු හදුනාගෙන ඇති ඒ සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (02) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 261 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 142 ක් ද…

    Read More

    සත්වෝද්‍යාන පළමුවෙනිදා සිට මහජනතාවට විවෘත කරයි.

    දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පළමු වෙනිදා සිට විවෘත කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර සිට වසා දමා තිබූ අතර සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කර ඇතිබව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-02) – ඊයේ ආසාදිතයින් 826 යි මරණ 07 යි

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 826 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 816 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසදනය වී මිය ගිය පළමු වෛද්‍යවරයා – ගයාන් දන්තනාරායන

    රාගම මහ රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී අද (02) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරේය. කොළඹ, නුගේගොඩ ලයිසියම්  ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය…

    Read More