Headlines

    sp

    සූචී අත්අඩංගුවට ගෙන මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගනී.

    මියන්මාරයේ හමුදාව කුමන්ත්‍රණයකින් රට පාලන බලය අල්ලා ගෙන රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඊයේ (01) පාන්දර වැටලීම් වලදී අවුන් සාන් සූ කී සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවා තබා ගැනීමෙන් පසුව. මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගොන් හි වීදිවල මුර සංචාරයේ යෙදෙන පුළුල් අන්තර්ජාල හා සන්නිවේදන අවහිර කිරීම්, බැංකු වසා දැමීම සහ හමුදා සොල්දාදුවන්…

    Read More

    ලෝක තෙත් බිම් දිනය අදයි

    සෑම වසරකම පෙබරවාරි 2 වන දින ලෝක තෙත්බිම් දිනය වන්නේ මිනිසුන් සහ අපේ පෘථිවිය සඳහා තෙත්බිම් වල වැදගත් භූමිකාව පිළිබඳව ගෝලීය දැනුවත් කිරීමකි. 1971 පෙබරවාරි 2 වන දින කැස්පියන් මුහුදේ වෙරළේ පිහිටි ඉරාන නගරයක් වන රැම්සාර් හි තෙත්බිම් පිළිබඳ සම්මුතිය සම්මත වූ දිනය ද මෙම දිනය සනිටුහන් කරයි. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම්…

    Read More

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් – නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක්

    සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව නිදහස් සැමරුම් උළෙල පිළිබඳව පැහැදිළි කිරීම සඳහා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. මෙවර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-01) – ඊයේ ආසාදිතයින් 864 යි මරණ 03 යි.

    අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 864 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 27 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 837 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (31) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    වරාය වෘත්තිය සමිති සේවකයින් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක්

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (01) අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. තව ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව ඊයේ (31) පස්වරුවේ රැස්වූ…

    Read More

    ශ්‍රී ලංකාව ලොව කොවිඩ් පාලනය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍කරන හොඳම රටවල් අතර 10 වන ස්ථානයට

    ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.  ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනය විසින් මෙම සමීෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම්,මරණ අනුපාතය සහ සුවවීමේ ප්‍රතිශතය ආදී දත්ත වාර්තාවන්ය. මෙහි ප්‍රථම ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය,තායිවානය…

    Read More

    තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික්, සැෂේ පැකට් මාර්තු 31ක සිට තහනම් කර ගැසට් පත්‍රයක් රජය විසින් නිකුත් කරයි.

    ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් රජය විසින් නිකුත් කර තිබේ. යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි…

    Read More

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ 25ක ඇණවුම්ක්

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 25ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සදහා සැලසුම් කර…

    Read More

    පෙබරවාරි 15ට පෙර බස්නාහිර පාසල් සියලු සිසුන් සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා

    මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා‌ මේ බව කියා…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-jan-29) – මරණ 300 ඉක්මවයි – ඊයේ ආසාදිතයින් 859 යි මරණ 08 යි

    අද දින (30) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 859 දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ,කොළොන්නාවේ පදිංචි 65 හැවිරිදි පුද්ගයෙකු, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු,…

    Read More