Headlines

    sp

    73 වන ජාතික නිදහස් දිනයේ පෙරහුරු කටයුතු අද – කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

    ජාතික නිදහස් දිනයේ පෙර පුහුණුවීම් කටයුතු හේතුවෙන් අද (30) සිට ලබන 03 වැනි දා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. තව ද නිදහස් උත්සවය යෙදෙන ලබන 04 වැනි දා පෙරවරු 4 සිට පස්වරු 1 දක්වා…

    Read More

    එන්නත් ගෙන්වීම රජයෙන් පමණයි – ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

    මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසුවේය. එම එන්නත් හදිසි තත්ත්වයන් යටතේ, මෙරටට ගෙනඑන බැවින්, එම කටයුතු රජයේ පාලනය මත සිදුකිරීමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. කෙසේවෙතත්, දැනට ඉන්දියාවෙන් ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත…

    Read More

    කොඩිඩ් එන්නත්කරණය අද රෝහල් 6කදී

    ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා මර්දනඑන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ඇරඹේ. අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. ඒ අනුව කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්, මුල්ලේරියාව , හෝමාගම යන රෝහල් සහ…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-29) – ඊයේ ආසාදිතයින් 892 යි මරණ 07 යි

    අද දින (29) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 892 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 852 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-28) – ඊයේ ආසාදිතයින් 772 යි මරණ 02 යි – බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයින් වැඩිවීමක්

    අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 772 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 742 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය කටුනායකට

    ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත් තොගය අද (28) පෙ.ව 11.35 ට පමණ ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ළඟා විය. එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ. එම එන්නත් පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි අතර තොගයේ බර කිලෝග්‍රෑම් 1323…

    Read More

    බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ පින්බර දුරුතු පෝය අදයි.

    ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමත්, සුමන සමන් දෙවිදුන් සෝවාන් වීම සහ තුන් බෑ ජටිලන් බණ අසා පැවිදි වීම, දුරුතු පුර පසළොස්වක පෝය දිනයේ වැදගත්කමයි. බුද්ධත්වයෙන් මාස නවයකට පසු අද වැනි දිනයක ගෞතම බුදුරජාණන් වහන්සේ යක්ෂ හා නාග ගෝත්‍ර අතර ගැටුමක් නිරාකරණය කිරීම සඳහා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පා තැබුවේය….

    Read More

    දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම ගැන කණගාටුයි – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්

    දෙවන ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6 ක පරාජයක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පැවසුවේ දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම පිළිබඳව දැඩි දුකක් ඇති බවයි. දෙවන ටෙස්ට් තරගය ජයග්‍රාහී ස්ථානයකින් ඉවතට යාමට ඉඩ හැර ඇති බවත් ඔවුන් වඩාත් නිවැරදිය ලෙස ඉගෙනීමට අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරේය. “එය…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-27) – ඊයේ ආසාදිතයින් 775 යි මරණ 01 යි

    අද දින (27) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 775 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 748 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (26) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට මෙරටට

    ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හි කෝවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකාව සිකුරාදා (22) අනුමත කළේය. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට(28) මෙරටට රැගෙන ඒමට නියමිතය. ඉන්දියාව විසින් එන්නත් 500,000 ක් ශ්‍රී ලංකාවට යවන බව හා ඒවා හෙට(28) වනදා පැමිණෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්…

    Read More