Covid-19 නිසා වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අද සිට සංචාරකයන්ට විවෘත වේ.
Covid-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ ඇති වූ තත්වය හමු වේ ඉකුත් වසරේ මාර්තු 17 වැනි දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංචාරකයින් සඳහා වසා දමන ලදී. එහෙත් මාස 10 කට පසු එනම් අද (21) දින සිට කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල් යළි සංචාරකයි සඳහා විවෘත කෙරුණි. ඒ අනුව පැමිණෙන සියළු සංචාරකයින් හා සෙසු මගීන් වෙන්…