Headlines

    sp

    දඹුල්ලේ 20යි.. කොළඹ 260යි.. ආණ්ඩුවේ ගජමිතුරැ ව්‍යාපාරික උගුලක්..

    දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. ආණ්ඩුව කොළඹ ට රැගෙන එන එළවළු තොග ජනතවා අතර විකිණීම පොලීසිය යොදා වලක්වනවා. මාතලේ, දඹුල්ලේ අදත් එළවළු තොග…

    Read More

    ලංකාවට කොරෝනා එන්නත එන දිනය හා මිල ගණන් මෙන්න..

    කොරෝනා වයිරස සඳහා එන්නතක් හෝ එන්නත් කිහිපයක් ලබන අවුරුද්දේ මැද භාගය පමණ වන විට ජනතාව සදහා සූදානම් වූ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නමුත් එම එන්නතක් ලබා ගත්තද එහි ප‍්‍රතිශක්තිකරණය රඳා පවතිනු ඇත්තේ වසරක් හෝ වසර එකහමාරක් පමණ කාලයකට පමණක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇතැයිද…

    Read More

    බැසිල් එහෙම ලැජ්ජ නැති වැඩක් කරන එකක් නෑ..

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පිවිසීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් තමන්ගේ විරෝධතාවය ඇත්තේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පිවිසීම සම්බන්ධයෙන් බවද ඔහු පැවසීය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් හා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය. බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය…

    Read More

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට..?

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානමක් සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන ප්‍රශ්න කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී නිරෝෂන් මහතා විසින් සියලු ජනමාධ්‍ය වෙත පිටපත් ද සහිතව නිකුත් කර ඇති එම ලිපිය මෙසේය. ජනාධිපතිතුමා,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ 01. ගරු…

    Read More

    සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි

    බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය. සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව…

    Read More

    සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි

    රට තුළ වාර්තා වන සියලුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කළ යුතුද නිරෝධායනය සඳහා යොමු කළ යුත්තේ කුමන පුද්ගලයන් ද යන්න සම්බන්ධයෙන් නැවතත් සලකා බැලීමට අධ්‍යනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛරස ව්‍යාප්තිය සලකා බලමින් මේ ගැන නැවත සලකා බැලීමට තීරණය කල බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. මේ වන විට ආසාදිතයන් ඉහල…

    Read More

    දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි පොකුරු රට පුරා හැදෙයිලු

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය…

    Read More

    පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..

    පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයටය මාළු මිලට ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවයි. ඔහුට එහිදී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. ඔහුගේ ආශ්‍රිතයින් 7 දෙනෙකු කොරෝනා පරීක්ෂණවලට ඇත. කෙසේ වෙතත් මෙම නිලධාරියා පාර්ලිමේන්තු…

    Read More

    ආසාදිතයන් සමාජයෙන් සියල්ල උඩුයටිකුරු වෙයි මරණ ගණන ඉහල යයි

    අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි. නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ…

    Read More

    වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න’ මාමා ඉල්ලයි

    මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය. පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස…

    Read More