
විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවි. ඊයේ දින (09) මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුුුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. “මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18…