Headlines

    Blog

    පොල් හිඟය ලබන වසරේ අප්‍රේල් දක්වා

    රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවය. නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ…

    Read More

    ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි

    ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණයි. අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන්…

    Read More

    වරායේ සිට කොලොන්නාවට ඉන්ධන රැගෙන එන නළයක කාන්දුවක්

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවේ ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන් මේ වනවිට ස්ථාන කිහිපයකින් ඉන්ධන කාන්දු වෙමින් තිබේ. කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන නළයකට මෙලෙස හානි සිදුවී ඇති අතර එය JET A1 නමැති ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රවාහනය කරන නළ මාර්ගයකි. කොලොන්නාව නිමාවේ නිලධාරීන් සිදුකළ ස්ථානීය…

    Read More

    කොළඹ උද්ධමනයේ වෙනසක්

    2024 සැප්තැම්බර් මාසයේ  -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -0.8% ක් දක්වා අඩු වී ඇත. 2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය  1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක්  ලෙසය. එමෙන්ම,  2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -1.6%  ක් දක්වා අඩු…

    Read More

    පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිකරනවා – ජනපති

    පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ “රට හදන අපි එකට මාලිමාවට” යන තේමාවෙන් අද (30) පස්වරුවේ මාතර පැවති ජනතා රැලිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “ඒ අය දන්නවා අපි බලය අරගෙන ඉතා…

    Read More

    මේ වසරේ ගත වූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක්

    මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 වසරේ පීලිපැනීම් 139ක් සිදුව ඇති බවය. එමෙන්ම 2022 වසරේ වාර්තා වී ඇති දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 132ක්. 2021 සහ 2020 වන වර්ෂවලදී දුම්රිය පීලිපැනීම් 115ක් සහ 98ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර අඛණ්ඩව…

    Read More

    E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ – විදේශ සේවා කාර්යාංශය

    E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මෙම වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දැක්වූ කෝශල…

    Read More

    විදුලි ගාස්තුව ගැන ජනපතිගෙන් ඉඟියක්

    ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊෙය් (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3…

    Read More

    හිස්බුල්ලා කණ්ඩායමට නව නායකයෙක්

    ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකත්වය සඳහා ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් ව පත්කරගත් බව එම සංවිධානය නිවේදනය කළේය. ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් මීට මාසයකට පමණ පෙර මියගියේය.      දකුණු බේරූට් හි නස්රල්ලා නැවතී සිටි ගොඩනැගිල්ලකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. කාසීම්, හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස…

    Read More

    මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට

    ‍මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.  හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර්…

    Read More