චීනයේ මාරක බස් අනතුරකින් 11ක් මරුට
චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගය අසල රැදී සිටි තවත් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් වෙත කඩා වැදීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුනගෙන් එක්…