සජිත්ගේ ONE STOP SHOP සංකල්පය
සිය පාලනයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ”සැමට ජයක් – සමගි රටක්’ තේමාවෙන් අද (19) පෙරවරුවේ නාවලපිටිය නගරයේ පැවති ජනරැලියකදී ඔහු මේ බව පවසා සිටියේය. “දැනටමත් මම…