Headlines

    Blog

    ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය අරඹයි

    ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවය. දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.  ඒ අනුව මසකට…

    Read More

    ලෝක ආදිවාසී දිනය අද

    ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබේ. සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය. මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීම යන්නය. මෙරට ආදිවාසී ජනයාද දඹාන කොටබකිණිය අදිවාසී ගම්මානය කේන්ද්‍ර කරගනිමින්…

    Read More

    විජයදාසගෙන් හෙළිදරව්වක්

    පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැතිධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි. නමුත් පොදුජන පෙරමුණේ පිරිසක් තමාට එහිදී එම අවස්ථාව අහිමි කළ බවයි ඔහු පවසන්නේ. අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.  “මේ රටේ අරගලය තිබුණ වෙලාවේ…

    Read More

    පැරිස් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ අමෙරිකාවට

    පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් ව තිබේ.  ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබා ගනිමින්. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ චීනය රැදී සිටින අතර ඔවුන් රන් පදක්කම් 25ක් ලබා ගෙන ඇත. තුන්වන ස්ථානය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඔවුන් මේ දක්වා පැවති තරග…

    Read More

    දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන බව නිවේදනය කරයි. යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කර ඇත. ජනාධිපතිවරණය සඳහා දෙමළ පාර්ශ්වයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය සහ දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණි….

    Read More

    අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

    වර්ථමානය වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250ක හිඟයක් පැවති බවය. නමුත් වර්ථමානය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක…

    Read More

    සමගි ජන සන්ධානය එළිදකී

    ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීම අද (08) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදුකෙරුණි. මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මෙරට මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුකමින් කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ…

    Read More

    විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

    විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊයේ දිනයේ අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේ…

    Read More

    ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

    අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවය. කෙසේවෙතත් සිය…

    Read More

    ජනාධිපතිවරණයේ ප්‍රබලයා

    එළැඹෙන ජනාධිපතිවරණයේ දී ප්‍රබලම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, සිය පක්ෂය අතහැර ගිය සෙසු සාමාජිකයින් ඉදිරියේ දී යළි පක්ෂය සමග එක්වනු ඇති බවය. තරුණ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඩි.වී.චානක…

    Read More