Headlines

    Blog

    රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්

    රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවය. සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා…

    Read More

    රංජන් මඩුගල්ලේ පසුකළ ඓතිහාසික කඩයිම

    එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තරග තීරකවරයා ලෙසින් සැලකෙන රන්ජන් මඩුගල්ලේ මහතා සමත් විය. ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ තරග…

    Read More

    අරගලයේ නායකයින්ට පොහොට්ටුවෙන් ආරාධනයක් 

    එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (07) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. සියලු දෙනා අපේක්ෂා කළ තරුණ නායකයෙකු ඉදිරියේ දී රටට නායකත්වය දීමට සුදානම් බව මන්ත්‍රීවරයා කීය. “අරගලය…

    Read More

    ඉතිහාසගත වූ 11 හැවිරිදි ඔලිම්පික් ක්‍රීඩිකාව

    මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා ලෙස චීනයේ 11 හැවිරිදි ස්කේට්බෝඩින් ක්‍රීඩිකාවක් ඉතිහාස ගත විය. ඇය 11 හැවිරිදි වියේ පසුවන අතර ඇය උපත ලබා ඇත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදී ය. Zheng Haohao සිය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගත්තාය.

    Read More

    දයාසිරි – සජිත් ගිවිසුම් අත්සන් කරයි

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි. එම ගිවිසුම අත්සන් කරන ලද්දේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතරය.

    Read More

    මංතීරු කඩකිරීම හේතුවෙන් අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට

    පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ  මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ  මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේය. සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපරෛාත්තුවත් සමඟ අරුණ දර්ශන ඊයේ…

    Read More

    පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව නිවේදනය කළේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.

    Read More

    අත්‍යවශ ආහාර කිහිපයක මිල පරාස නිකුත් කරයි

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්,

    Read More

    අරුණ දර්ශන ට 5වන තැන

    පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එහි 05වන ස්ථානය හිමි විය. එම තරගය පැවැත්වුණේ රාත්‍රී 11.05ට ය. අරුණ තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිමකළේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.

    Read More

    මැතිවරණ පැමිණිලි සියය ඉක්මවයි

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජුලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවය.

    Read More