ජල මුලාශ්‍ර රැසක් අපිරිසිදු තත්ත්වයේ
පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිසිදු වීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදාමක් මතුව ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ, හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසය. “මේ දවස්වල ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය හා මී උණ වැනි…