Blog

අතේ තියෙන්නෙ 10 කාසි දෙකයි.. දරුවා බිස්කට් ඉල්ලනවා..

කොරෝනා අාරම්භ වෙද්දී තමන් අත තිබුණේ රුපියල් හයසීයක් පමණක් බවත් දැන් ඇත්තේ රුපියල් දහයේ කාසි දෙකක් පමණක් බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කියාසිටියේය. එම නාලිකාවේ ‘දවස’ වැඩසටහන සමඟ එක්වී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වෙත එම පුද්ගලයා කියා සිටියේ තම දරුවා මේ වන විට තමන්ගෙන් බිස්කට් ඇතුළු විවිධ…

Read More

ට්‍රම්ප්ගේ අසනීපය ඇත්තටම හොඳ බවට සැක නිසා වෛද්‍ය සහතිකයක්

ඇමරිකානු ජනපති ට්‍රම්ප් පසුගියදා කොරෝනා රෝගයට ධනාත්මකවීමෙන් පසු දින 3 ක් තුළ සම්පූර්ණ සුවය ලදැයි ඔහු විසින්ම ප්‍රකාශයට පත්කිරීම අන්අයගේ සැකයට හේතුවී තිබේ. ලබන මස මුලදී ජනපතිවරණයට දින නියමව තිබියදී මේ දිනවල ජනපතිවරණ උණුසුම නිසා ඔහු සමග සමීපව වැඩ කරන අයට මේ ගැන ප්‍රශ්න පැනනැගී තිබේ.ජනාධිපති ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා සෙනසුරාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ,…

Read More

බ්‍රැන්ඩික්ස් සැමියාට කොරෝනා බව දැන දැන සඟවා වැඩට ගිය බිරිය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කොරෝනා වැළඳුනු තම සැමියාගේ රෝග තත්වය සඟවන ලද බිරිඳක් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක සිය රැකියාවට යාම නිසා ඇය හරහා 17 දෙනෙකුට කොරෝනා වැළඳී සොයාගත් බව යුද හමුදාපතිවරයා පවසා සිටියේය. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ කරුණු සොයා ගැනීමත් සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් දැනුවත් කරන ලද බවද ඔහු කීය….

Read More

මිනුවන්ගොඩ ඇඟලුම් මනාලිය බලන්න ගිය 14ක් නිරෝධායනයට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන තරුණියක බැලීමට විවාහ යෝජනාවකට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයට ගිය බියගම  සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඇතුළු දාහතරදෙනකු පී.සී.ආර්. පරීක්ෂණ කර ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසිය. කලින් කතා කරගත් පරිදි තම නෑදෑ පිරිස සමඟ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මනාලියක් බැලීමට ඉතුත් 2 වැනිදා ගිය මෙම පිරිස…

Read More

කොරෝනා සුව කරන දේශීය ඖෂධය හදුන්වා දෙයි..

කොවිඩ් – 19 වෛරසයට එරෙහිව නව ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධයක් ‘සුව ධරණි‘ නමින් මහජනතාවට හඳුන්වාදීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයෙන් (12) සිදු කෙරිණ. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඖෂධය වෙළදපොළට හදුන්වාදීම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී…

Read More

නිලධාරීන්ට පහර දී නිරෝධායන පිරිසක් පැන යන්න හදයි.. නිලධාරීන් වෙඩි තබයි..

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ. එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය සදහන් කරයි. මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබිණි. රැදවියන්ගෙන් පහරකෑමට…

Read More

මහනුවර ගලගෙදර පැත්තක් LockDown..

මහනුවර ගලගෙදර දෙහිදෙනිය පොලිස් බල ප්‍රදේශයේ කොටසකට සංචාරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. අදාල ආසාදිතයා කටුපොත ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන ආයතනයක සේවකයෙකි. ඔහුගේ ආශ‍්‍රීතයන් 58 දෙනෙකු ස්වයං නිරෝදානයට ලක්කර ඇත. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ

අද මම ප්‍රවෘත්තියක් දැක්කා දේශපාලනික වශයෙන් පලිගැනීම් කරන්න රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග කරලා කියලා.එහෙම කිසිම නියෝගයක් අපේ ආණ්ඩුව දීලා නැහැ .අපේ ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් මේ පරීක්ෂණ වලට අතදාන්නෙ නෑ. නඩුකාරවරුන්ට පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න ඒ නිලධාරීන්ට බලපෑම් කරලා කැලෑ නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව .ඒක තමයි ඇත්ත . රිෂාඩ් බදියුදීන්…

Read More