විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය. අද (10) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අනාවරණය කළේ වැටුප් වැඩිවීමත් සමග ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ සම්පූර්ණ වැටුප රුපියල් ලක්ෂ 6 ඉක්ම වන බවය. “මේ වැටුප් වැඩිවීමේදී අපි ගත්තොත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දැන් තියෙනව වැටුප 139,075යි නමුත් මේ වැටුප්…